![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/01/7-7.jpg?itok=sEXmj1lI)
සිළුමිණ කතරගම ඡායාරූප ශිල්පී කේ.ඩී. දේවප්‍රිය කැමරාවට හසු කරගත් අයුරුය.
කතරගම මහ දේවාලයේ වාර්ෂික අවසන් මහ පෙරහර උත්කර්ෂවත් ලෙස පැවැත් වෙන්නේ ජූලි 3 වන සඳුදා ඇසළ පුන් පොහෝ දිනය. කතරගම ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය ජූනි 19 වෙනිදා ආරම්භ වූ අතර එදින සිට අවසානය දක්වා වීදි පෙරහර පැවැත්වුණු අතර ඒවා අලංකාර නර්තනාංග රැසකින් සමන්විත වූ අතර ජූලි 4 වෙනිදා දිය කැපීමෙන් පෙරහර මංගල්‍යය අවසන් කෙරේ. බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ උපදෙස් පරිදි පෙරහරේ සංවිධාන කටයුතු සිදු කෙරේ. මේ කණ්ඩුල හස්ථි රාජයා පසුගිය 30 වෙනිදා රාත්‍රී පෙරහරේ ගමන් කිරීමට සූදානමින් සිටි අවස්ථාව