![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/06/28/John-Goodenough.jpg?itok=KU1Z4YQI)
ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා වන ජෝන් ගුඩ්ඉනෆ් අභාවප්‍රාප්ත වී තිබෙයි
මියයන විට ඔහු 100 වැනි වියේ පසු වූ බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.
විදුලියෙන් ක්‍රියාත්මක වන රථවාහනවලට යොදන ලිතියම්-අයන් කෝෂය නිර්මාණය කෙරුණේ මොහුගේ සංකල්පයක් අනුව වීම විශේෂත්වයකි
මේ සම්බන්ධයෙන් ඔහු 2019 වසරේදී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිණි