පාන් සහ බේකරි නිෂ්පාදන වල මිල පහළට | Page 16 | සිළුමිණ

පාන් සහ බේකරි නිෂ්පාදන වල මිල පහළට

පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 
 
අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත. 

Comments