අටවිසි මහා යෝගවලට අනුව නැකැත් යෙදෙන හැටි | සිළුමිණ

අටවිසි මහා යෝගවලට අනුව නැකැත් යෙදෙන හැටි

නිවැරදි යහපත් නැකැත් හදන්න මේ යෝග ඇසු‍රෙන් පුළුවන්

සඳු හිමි හත නැකැත සිකුරාදා අමෘත මහ යෝගය එදිනට ඇත

'පද්ම' අටවිසි මහා යෝගයට අනුව නඩු ජය ගැනීම සතුරන් මර්දනයට හොඳයි දිනය - බ්‍රහස්පතින්දා

ජ්‍යොතිෂයට අනුව නැකැත් විසි හතකි. මෙම නැකැත් අනුව අටවිසි මහා යෝග යෙදෙයි. අදාළ දිනවල නිවැරදි යහපත් නැකැත් සාදා ගැනීමට මෙම අටවිසි මහා යෝග ඇසුරින් හැකි වේ. උදාහරණ - සඳු හිමි හත නැකැත සිකුරාදා යෙදෙයි. අමෘත මහා යෝගය එදිනට ඇත. විවාහය: පැවිදි කිරීම වැනි කරුණු අදාළව නැකැත් සාදා ගැනීමට හැකිය. ඔබේ ජීවිතයට අදාළ කටයුතු සඳහා අටවිසි මහා යෝග ඇසුරින් නැකැත් සාදාගෙන ජය ලබන්න.

 ජ්‍යොතිෂවේදී- ජේ.බී. ඒකනායක

Comments