
ඇබෑර්තු වෘත්තියවේදීන්
මහනුවර නගරයේ පිහිටි ෆාමසියකට සුදුසු කම්ලත් ලියාපදිංචි ඖෂධවේදියෙකු වහාම උවමනා කෙරේ. අමතන්න. 071-8180058.
033517
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
දෙල්කඳ වාහන අමතර කොටස් වෙළඳ ආයතනයට නුපුහුණු සේවක සේවිකාවන්ට පුරප්පාඩු ඇත. වයස් භේදයක් නැත. 0777-370579.
033484
බත්තරමුල්ල පිහිටි සාරි ප්‍රදර්ශනාගාරයකට පළපුරුදු වයස 25-40 අතර. වෙළඳ සහායිකාවක් (ගැහැණු) අවශ්‍යයි. වැඩ කරන වේලාවන් උදේ 10 සිට සවස 7 දක්වා. වැටුප 35,000 - 40,000. අමතන්න. 077-4501801.
033638
බීම අලෙවි කරන නියෝජිත කෙනෙකු අවශ්‍යයි. කොහුවල බොරලැස්ගමුව අවටින් පඩිය 50,000 දුරකතන 0777813893
032961
ඇබෑර්තු මූල්‍ය ගිණුම්
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි අය වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො.ස උ/ පෙළ වේ. (කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න. 0112578090, 0112578520
033523
ඇබෑර්තු / ලිපිකරු ලේකම්වරු
ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයකට පරිගණක දැනුම ඇති සේවිකාවක් අවශ්‍යවේ. ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. 011-2236657, 071-2278261, 070-4331935.
033698
මීගමුව ජයකොඩි නියෝජිත තැපැල් කාර්යාලයට සේවක සේවිකාවන් අවශ්‍යයි. කෑම නවාතැන් නොමිලේ. 0774386787, 0716814743
033424
ලිපිකරු - කටුනායක / රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0761125624.
033655
ලිපිකරු - කෑගල්ල / මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත පෞද්ගලික ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997, 0761125624.
033675
ලිපිකරු - ගම්පහ / ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624, 0718853997.
033663
ලිපිකරු - ගාල්ල / මාතර දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0702231694.
033668
ලිපිකරු - ජාඇල / මීගමුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0702231694.
033651
ලිපිකරු - බදුල්ල / බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0718853997.
033644
ලිපිකරු - රත්නපුර / ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0702725731.
033647
ඇබෑර්තු කාර්මික
කොළඹ පිහිටි ආයතනයක වයස අවුරුදු 25-45 ත් අතර පළපුරුදු ඉදිකිරීම් කම්කරුවෙකු අවශ්‍ය වී ඇත. විමසීම් : 0743004866.
033455
හොරණට ආසන්නව මෝටර් රථ අළුත්වැඩියා ආයතනයකට ජපන් වාහන පිළිබඳ දැනුම ඇති පේන්ටර්වරු අවශ්‍යයි. නවාතැන් ඇත. 077-3131795.
033481
හෝකන්දර නවීන වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් සඳහා Automobile ඇබෑර්තු ඇත. පළපුරුද්ද මත වැටුප් සාකච්ඡා කරගත හැක. 0776518972, 0714970498.
033452
ඇබෑර්තු මුද්‍රණ
රත්මලාන අප ආයතනයට SM 74 මැෂින් මයින්ඩර්වරු Part Time මැෂින් මයින්ඩර්වරු පුහුණු නුපුහුණු මැෂින් හෙල්පර්වරු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. 0712297808
033225
ඇබෑර්තු අධ්‍යාපන
ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033522
6-11 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව හා ඉතිහාසය ඉගැන්විය හැකි ගුරුවරු මහාම අවශ්‍යයි. විශ්‍රාම වැටුප් හිමි නිත්‍ය රැකියාවකි. විමසන්න. 0112578090, 0112578520.
028586
ඇබෑර්තු රියදුරු
ත්‍රීරෝද රථ, යතුරුපැදි රියදුරන්, ආහාරපාන සහිත නවාතැන් පහසුකම්, වයස අවු. 45 අඩු, ඉහළ වැටුප් සමග පැමිණීමේ දීමනා. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම, නො.133/1, A, නල්ලවත්ත පාර, මහරගම. දුරකථන. 011-2842764, 011-2842784, 071-6456835. Email : inforhapl@sltnet.lk, inforhouse@sltnet.lk
033615
භාණ්ඩ ප්‍රවාහනයට පිටපළාත්වල ධාවනය සඳහා ලේලන්ඩ්, ටාටා අඩි 20 ටැංකි ලොරි රථ සඳහා දක්ෂ රිය සහයකයින් අවශ්‍යයි. ග්‍රාම සේවා සහතිකය අනිවාර්යයි. වැටුප 65,000 වැඩි වයස 40 ට අඩු. 074-0940400.
033469
රියදුරන් අවශ්‍යයි - වසර 35 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් Freshco ආයතනය සඳහා බරවාහන රියදුරන් අවශ්‍යයි. කළුතර, පානදුර, මොරටුව, රත්මලාන, දෙහිවල, කොළඹ, මීගමුව, වෙන්නප්පුව අවටින් අවශ්‍ය වේ. වයස අවු. 22 50 ත් අතර සුදුසු වේ. අමතන්න. 0767639155, 0777263954, ලිපිනය 29/5, 4 වන පටුමග, රත්මලාන.
033087
රියදුරන් උවමනා කර තිබේ. සුදුකම්: වයස අවු 45ට අඩු, නැවතී වැඩ කිරීමට කැමති, බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,500/- දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 ජුනි 05 වන දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (pvt.) Ltd, නො. 88 රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. 075-6950418/ 076-6424832. (උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න)
033721
රියදුරු ඇබෑර්තු. කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ආයතනයක රියදුරු ඇබෑර්තු සඳහා පළපුරුදු පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම් : * වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. (B/ සැහැල්ලු) * රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 3 ක පළපුරුද්දක් තිබිය යුතුය. * මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය යුතුය. * වයස අවු. 40 ට අඩු විය යුතුය. සීමිත අයදුම්කරුවන් පිරිසක් සලකා බලන බැවින්, අදම අමතන්න. 076-4406287.
033782
රියදුරු කෙනෙකු අවශ්‍යයි. කොහුවල දෙහිවල අවටින් අවුරුදු 40 අඩු බර වැඩ කළ හැකි රියදුරු අවශ්‍යයි. පඩිය 50,000 දුරකථන 0777813893
032962
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - නිවසකට නැවතී සේවයට අවු. 55 ට අඩු නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,000/-. 071-6000979.
033468
අවු. 35 - 40 අතර පවුල් බරින් තොර නිරෝගී කාන්තාවක් නිවාස සුද්ධ පවිත්‍ර කටයුතු සඳහා අවශ්‍යවේ. (නැවතී සේවය කිරීමට) හැඳුනුම්පත හා ග්‍රාම සේවා සහතිෙක අත්‍යාවශ්‍ය වේ. වැටුප රු. 50,000/= සිට ඉහළට 0742261652, නො. 37, 2 වන පටුමග, කොස්වත්ත, නාවල, රාජගිරිය.
033538
අසරණ තරුණ කාන්තාවන් දෙදෙනෙකු පවුලේ අය ලෙස හොඳින් සැලකීමට ගාල්ලට සොයමි. හලු මව සමග සිටීමට තුන් දෙනෙකුට ආහාර පිසීම වැනි වැඩ ඇත. පහසුකම් සමග සාධාරණ වැටුපක්. 0714956516 ද්‍රවිඩද සැලකේ.
033176
කාමර පිරිසිදු කිරීම සඳහා නිදහස් අවිවාහක කාන්තාවක් හෝ පිරිමි සේවකයෙක් අවශ්‍යයි. වයස 30 - 45 අතර. 076-6139719 / 091-2258402.
033202
ගාල්ල පිලාන ප්‍රදේශයේ නිරෝගී මවක් බලා ගැනීමට සහ නිවසෙහි වැඩ කටයුතු කිරීමට වයස 50 - 55 පමණ නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. නැවතී සිටීමට (ගාල්ල අවටින්). 071-8360346.
033488
දළුගම ප්‍රදේශයේ නිවසක සේවය කිරීමට හා කුඩා දරුවෙකු රැකබලා ගැනීම සඳහා වයස අවු. 45-55 අතර කාන්තාවක් අවශ්‍යව ඇත. විමසන්න. 0712-723334.
033622
නිවසක නතරවී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. පිළියන්දල. 071-8065443.
032849
පානදුර බොල්ගොඩ ගඟ අයිනේ පිහිටි ඇති කුඩා පොල්වත්තක් සහ මල් පැළ රැකබලා ගැනීමට හා වතුර දැමීමට සේවකයෙක් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. වයස අවු. 50-60 අතර. අංක 01, දසිල්වා පටුමග, වටරප්පල පාර හරහා, ගල්කිස්ස. 077-3318563.
033840
බොරැල්ලේ මහල් නිවසක වෛද්‍යවරුන් දෙපළකගේ ගෙදර නැවතී වැඩකිරීමට මෙහෙකාරියක් අවශ්‍යයි. මසකට 40,000/-. 077-2007965.
033543
මහරගම පිහිටි බංගලාවක ඉවුම් පිහුම් වැඩ කිරීමට දක්ෂ පළපුරුදු කාන්තා හෝ පිරිමි අයෙකු අවශ්‍යවේ. නැවතී වැඩකළ යුතුවේ. වයස අවු 50 අඩුවිය යුතුය. කෑමබීම නවාතැන් සමඟ වැටුප 60,000/-. විමසීම්. 077-2242242, 077-2242238.
033620
මාස 4 බිළිඳියක බලා ගැනීමට කඩවත ගණේමුල්ල අවටින් පළපුරුදු සේවිකාවක් අවශ්‍යයි. උදේ 8 - සවස 6.00 වැටුප් සාකච්ඡා කරගත හැක. 0711-317951, 0112-979478.
033777
රාජගිරියේ පදිංචි ළදරුවෙක් සිටින කරුණාවන්ත යුවලකගේ නිවසෙහි නැවතී වැඩකටයුතු කිරීම සඳහා අවංක යහපත් මැදවියේ කාන්තාවක් අවශයයි. අමතන්න වෛද්‍ය C.S.පෙරේරා මිය. 0777-870939.
033275
076-1424777, කඩා දරුවකු සිටින නිවසක සේවය සඳහා නැවතී සිටිය හැකි, වයස 50 ට අඩු කාන්තාවන් අවශ්‍යයි. කොළඹ 05.
033833
11 වසර දක්වා අධ්‍යාපනය ලැබූ ගැහැණු/ පිරිමි ඔබට අප ආයතනයේ දින 14 ක නොමිලේ පුහුණුවෙන් පසු ගෞරවාන්විත සහය හෙදියක් ලෙස නිවසක වයසක රෝගියකු රැකබලාගැනීම සඳහා නවක සේවකයින් 100 ක් දැන් බඳවා ගනු ලැබේ. එක් දිනක වැටුප රු. 2,000/- ලෙස මසකට රු. 60,000/- අාහාර නවාතැන් නොමිලේ. අදම අමතන්න. 0114-960194, 0703-789250, 0713-944944, 0703-789102 රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම, දේවානන්ද පාර, නාවින්න, මහරගම.
033626
ඇබෑර්තු හෝටල් / බේකරි
අම්බලන්ගොඩ විලා එකක් සඳහා සියලු වැඩ කළ හැකි සිංහල දැනුමැති විශ්‍රාමික අප්පු කෙනෙක් අවශ්‍යයි. 077-9380308.
033175
පහත සඳහන් තනතුරු සඳහා අයවලුන් වහාම අවශ්‍යයි- නුගේගොඩ පිහිටි 'A' ශ්‍රේණියේ අවන්හලක් සඳහා * චෙෆ් ඩි පාර්ටී * 1වන කොමි චෙෆ්වරයකු *කෝකියකු (ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, උලුඳු වඩේ සෑදීම සඳහා) * මුළුතැන්ගෙයි අත්උදව්කරුවකු. 076-9489801/ 070-2003344 සම්මුඛ පරීක්‍ෂණ- දිනපතා- පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා.
033108
මීගමුවේ සංචාරක හෝටලයකට අවු. 45 ට වැඩි පළපුරුදු චෙෆ්, කුක්, සුපර්වයිසර්, පිරිසිදු කරන්නන් වගා හා වතු වැඩට සේවකයින් අවශ්‍යයි. 070-7947846.
033464
මීගමුවේ සංචාරක හෝටලයක ගාර්ඩ්න් වැඩ සඳහා වයස අවුරුදු 50 - 60 ත් අතර කම්කරුවෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ආහාර නොමිලේ. 074-2850521
033463
ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීම සඳහා කෝකියෙකු වහාම අවශ්‍යයි. කාන්තාවක නම් වඩා සුදුසුයි. විමසන්න. 0112578090, 0112578520
033526
ඇබෑර්තු වතුවැඩ
අප දංකොටුවේ පිහිටි කිකිළි ගොවිපලකට මනා පළපුරුදු ඇති පවුල් අවශ්‍යයි. 0761886357
033415
ගොවිතැන් වැඩට සහ වෙනත් වැඩට අත්උදව්කරුවන් අවශ්‍යයි. පැමිණෙන්න. 36බී, එස්.ද.එස් ජයසිංහ මාවත, කළුබෝවිල. 0777-880770.
033485
රත්නපුර දිස්ත්‍රික්කයේ වත්තක නැවතී සිටිය හැකි යුවලක් අවශ්‍යයි. ටෙලි. 070-1450955.
033177
වත්තක නැවතී වගාකිරීමට හැකියාව ඇති පවුලක් හෝ තනිපුද්ගලයෙකු වහාම අවශ්‍ය වේ. 0777-900684.
033465
සියලුම පහසුකම් ඇති හලාවත පොල්වත්තකට අවු. 40 ක් පමණ වයසැති ජෝඩුවක් හෝ තනි පිරිමි පුද්ගලයෙක් සියලුම බාහිර ප්‍රශ්නවලින් හා විශේෂයෙන්ම මත්පැන් හා දුම්පානයෙන් තොර විය යුතුයි. වැටුප සාකච්ඡා කරගත හැකියි. සියලුම සහතික සමග පැමිණෙන්න. මෙතුලි හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම, ගාල හන්දිය, හේකිත්ත පාර, වත්තල. දුරකතන අංක 0716856724
033413
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
කොන්ත්‍රාත් මේසන් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033531
මේසන් බාස්, ලේබර්ස්, පෙයින්ටර් අවශ්‍යයි. Metro Habitat, No. 14, Rudra Mawatha, Colombo-6, 0777380620, 0777380622, 0777380558.
033408
වැඩබිම් අත්උදව් කරුවන් පොටි බාස්වරු/ පේන්ට් බාස්වරු/ වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468, 071-8475041.
032496
සියලුම භාණ්ඩ සෑදිය හැකි වඩු බාස්වරුන් කොන්ත්‍රාත්/ අනු කොන්ත්‍රාත් අත්උදව්කරුවන් ග්‍රයින්ඩර් හා හිල්ටි වැඩ වල පුහුණුව ඇති අය අවශ්‍යයි. 0777311468, 0718475041
027479
ඇබෑර්තු විවිධ
අාරක්ෂක නිලධාරී අැබෑර්තු. හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, වගවත්ත, පනාගොඩ, හබරකඩ, රනාල, ගල්කිස්ස, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, රාජගිරිය, නාවල, බත්තරමුල්ල, උස්වැටකෙයියාව, කැලණිය හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බවා ගැනේ 075-5331815 / 077-3404222 077-3405991 / 077-3452776 / 0112-739837.
033536
ආරක්ෂක නිලධාරී/ OIC වැටුප් රු. 47,000/= අපාර්ට්මන්ට්- බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, කිරුළපන, නාවල, රාජගිරිය, IDH, හැව්ලොක් ටවුන්, තිඹිරිගස්යාය. 0762229945
032607
කාර්යාල සහයක/ බහුකාර්ය ලිපිකරු/ (ස්ත්‍රී/ පුරුෂ) වයස අවුරුදු 40ට වඩා අඩු ප්ලාස්ටික් කම්මාන්තශාලාවක් සඳහා අවශ්‍යයි. පෙර පළපුරුද්ද සමග අයදුම්කරන්න- ඔබගේ ජීවදත්ත යොමු කරන්න. mhhsiddique@hotmail.com හෝ 785, මීගමුව පාර, මාබෝල, වත්තල.
032810
කැලණිය කිරිබත්ගොඩ අවටින් පැය 24 සේවා මුරය සඳහා ආරක්‍ෂක නියාමක වරයෙක් අවශ්‍යයි. (මාසයට දින 15 කි) වසස් සීමාව අවුරුදු 60 අමතන්න. 0777-700800.
032773
කෙන්ටාරෝ ඔටෝ ඉන්ජිනියරින් ආයතනයට ඔටෝ පේන්ටර්වරු, ඔටෝ ටින්කර්වරු, මැකෑනික්වරු, ඉලෙක්ට්‍රීෂියන්වරු, වාහනසේවා කරුවන්, වෙළඳ ප්‍රවර්ධන නිලධාරීනන් ඉක්මනින් බඳවා ගැනේ. kentaroauto@gmail.com 076-5472556.
033350
කොළඹට අත්පත්‍රිකා බෙදාහරින්නන් අවශ්‍යයි. දිනකට රු. 1,000/-. අමතන්න. 0777-128949 වැඩි විස්තර සඳහා.
033680
කොළඹ 07 පිහිටි ජාත්‍යන්තර සහතිකලාභී රූපලාවන්‍යාගාරයක් සඳහා පුහුණු නිය අලංකරණ ශිල්පීන් ආධුනික රූපලාවන්‍ය ශිල්පීන් වහාම බඳවා ගැනීම සඳහා අවශ්‍යකර තිබේ. 0763567502
032998
ගණේමුල්ල බොල්ලත පිහිටි ගොවිපළක් සඳහා වැඩ පරීක්‍ෂකවරුන් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කර ගත හැක. ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. 071-2278261, 070-4331935, 011-2236657.
033701
ගම්පහ ප්‍රදේශයේ බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයක පරිශ්‍ර භාරකාර (Caretaker) තනතුර සඳහා ඇබෑර්තු ඇත. වයස අවුරුදු 45 ට වැඩි නේවාසිකව සේවය කළ හැකි අය පමණක් අයදුම් කරන්න. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ Mobile : 0705985891
033074
ජාත්‍යන්තර මූල්‍ය සමාගමකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් කළමනාකාරවරු, මූල්‍ය සේවා උපදේශකවරු (පුහුණු/ නුපුහුණු) අවු. 25 - 55 අතර, අපොස සා. පෙළ සමත් සිට ඉහළට පූර්ණ හා අර්ධ කාලීන රැකියා. 0773283988
030310
ප්ලාස්ටික් කර්මාන්තශාලාවක් සඳහා වයස අවුරුදු 35ට වඩා අඩු අත් උදව්කරු සහායක/ කම්කරුවන් අවශ්‍යයි. අංක 785, මීගමුව පාර, මාබෝල වත්තල. වෙත පැමිණෙන්න.
032808
පිටකොටුවේ අලෙවි සැලකට (සාප්පුවකට) වයස අවුරුදු 35ට වඩා අඩු අත්උදව්කරු/ සහයක/ කම්කරු අවශ්‍යයි. අංක 96-තෙවෙනි හරස් මඟ කොළඹ 11. වෙත පැමිණෙන්න.
032811
මහරගම ඇඟලුම් ආයතනයකට වයස අවුරුදු 45 ත් - 55 ත් අතර පළපුරුදු සුරාසූදුවෙන් තොර ආරක්ෂක සේවකයකු අවශ්‍යයි. ආරක්ෂක අංශ විශ්‍රාමික අයකු නම් විශේෂයි. රු. 40,000/= කට වැඩි වැටුපක්. නවාතැන් කෑම, බීම ඇත. 0718668941
033535
වහාම අවශ්‍යයි - භාෂා පරිවර්තන කාර්යාලය සඳහා පරිගණක යතුරුලියන අයකු අවශ්‍යතා - විශිෂ්ඨ යතුරුලියන කුසලතා, ඉංග්‍රීසි/ සිංහල භාෂා ප්‍රවීනතාවය, MS Word සැකසුම් උපකරණ පිළිබඳ දැනුම, මූලික අධ්‍යාපනික සුදුසුකම් (අපොස සා/ පෙළ හෝ අපොස උ/ පෙළ) වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0761773004
033342
ෂොපින් බෑග් නිෂ්පාදනය කරන ආයතනයකට බෑග් කටින් ඔපරේටර් අවශ්‍යයි. රත්මලාන. 077-3030558, 0112625634.
033197
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
033529
ෂොපින් බෑග් නිෂ්පාදනය කරන ආයතනයකට බෑග් කටින්, ඔපරේටර් අවශ්‍යයි. සර්පැක් ඉන්ඩස්ට්‍රීස් නො. 9, 3 වන පටුමග, මාලිගාව පාර, රත්මලාන. 077-3030558, 0112625634.
033511
රැකියාරක්ෂා උවමනායි
වයස අවුරුදු 64 වන AAT (UK) ගණකාධිකාරිවරයකු සුදුසු රැකියාවක් කොළඹින් හෝ තදාසන්න පෙදෙසකින් සොයයි. 071-3493818.
033470