පිරමීඩාකාර ව්‍යාපාර ගැන මහබැංකුවෙන් නිවේදනයක් | Page 11 | සිළුමිණ

පිරමීඩාකාර ව්‍යාපාර ගැන මහබැංකුවෙන් නිවේදනයක්

 
පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි
 
මහ බැංකුව විසින් එවැනි ව්‍යාපාරවල යෙදෙන බවට සඳහන් ආයතන කිහිපයක නම් ලැයිස්තුවක් මේ වන විට මාධ්‍යට  නිකුත් කර තිබෙයි
 

Comments