
ජුනි 07 සවස 7.50ට බුධ වෘෂභයට 15දා සවස 6.16ට රවි මිථුනයට 24 දහවල් 12.42ට බුද මිථුනයට
තව දින තුනකින් ආරම්භ වන පොසොන් මාසය 2023 වසරේ 6 වැනි මාසයටත් අප පා තැබු බව දැනුම් දෙන්නකි. පොසොන් මස ග්‍රහ පිහිටීම් ගැන විමසා බලන විට ජුනි 07 වැනි දින සවස 19. 50 ට බුධ වෘෂභ රාශියට පිවිසීමෙන් 15 වැනි දින සවස 18.16 ට රවි මිථුන රාශියට පිවිසීමත් 24 වැනි දින දහවල් 12.42 ට බුධ තමාගේම නිවසට එනම් මිථුන රාශියට ප්‍රවිෂ්ට වීමක් සිදුවේ. මෙම ග්‍රහ මාරුවලින් බුධ ග්‍රහයාගෙන් යෙදෙන බුධ ආදිත්‍ය යෝගය, භද්‍රා යෝගය, සලො, විමලා, හර්ෂා යෝග යනාදි සුවිශේෂී ග්‍රහ බල පෙන්නුම් කරයි. බුධ ආදිත්‍ය යෝගය රවි ග්‍රහයා සම්බන්ධව යෙදේ. බුධ ග්‍රහයා මිථුනයට යාම අධ්‍යාපනය ලබන දරුවනට සුබ පල උදාකරන පිහිටීමකි. ලග්න දොළහෙන් උපන් ඔබට අසිරිමත් වූ ජුනි මාසයේ ග්‍රහ සිත්තම් කවර ආකාර සුබ පලයන් ඇති කරන්නේ දැයි විමසා බලමු.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී - ශ්‍රියා ගනේගොඩ