
වෙසක් උත්සවය නිමිත්තෙන් රටපුරා ප්‍රධාන තොරණ හා පහන් කූඩු 150කට අධික සංඛ්‍යාවක් ඉඳි කර තිබූ අතර කැලණිය රජමහා විහාරස්ථ ශ්‍රී වෛශාඛ්‍ය සමිතිය විසින් 17 වන වරටත් කැලණිය රජමහා විහාරයේ ඉඳිකර තිබූ චුල්ල ධර්මපාල ජාතක කතා වස්තුව ඇතුළත් තොරණ වෙසක් පුන් පොහෝ දා එනම් මැයි 5 වැනිදා පස්වරුවේ ආලෝකවත් කර තිබූ ආකාරය සිළුමිණ ඡායාරූප ශිල්පී සුලෝචන ගමගේ විසින් කැමරාවට හසු කරගත් අයුරු මෙහි දැක්වේ.