2 මැයි, 2023 0 පුවත් ලිට්‍රෝ ගෑස් මිල හෙට (03) සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් සියයකින් පහළ දමන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. එම මිල සංශෝධනය හෙට නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත ය. Comments Your name කාරණය Comment * Leave this field blank