DIMO Academy for Technical Skills උපාධි ප්‍රදානෝත්සවය | Page 3 | සිළුමිණ

DIMO Academy for Technical Skills උපාධි ප්‍රදානෝත්සවය

DIMO Academy for Technical Skills (DATS) 31 වැනි උපාධි ප්‍රදානෝත්සවය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් දා පැවැති අතර, ජර්මානු මෝටර් රථ යාන්ත්‍රික ඩිප්ලෝමාව සහ මෝටර්රථ යාන්ත්‍රික සහතිකපත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් එහිදී ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති, අතිගරු හොල්ගර් සියුබර්ට් උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ප්‍රධාන නියෝජිත මාරි ඇන්ටෝනියා වොන්ෂොන්බර්ග් ද Goethe- Institute Colombo අධ්‍යක්ෂ ස්ටෙෆන්වින්ක්ලර් ද ඊට සහභාගි විය.

 

Comments