
මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
ජාතික වෙසක් උත්සවයට පෙරත් ඉන්පසුවත් වසරක් පුරා විශේෂ බෞද්ධ වැඩසටහන් ගණනාවක් දිස්ත්රික්කය තුළ ක්රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
හලාවත සමූහ - එස්.කේ.තිසේරා