ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව | Page 2 | සිළුමිණ

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
 
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද(29) උදෑසන 6 සිට 9 දක්වා ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6,600 යේ බවුසර් 86ක් තෙල් බෙදාහැරීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
 
එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 6,600යේ බවුසර් 122ක් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් සහ ප්‍රාදේශීය ඩිපෝවලින් පිටත්කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Comments