ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට කුසලතා සම්මානයක් | Page 11 | සිළුමිණ

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට කුසලතා සම්මානයක්

‘ඩිජිටල් අවකාශය තුළින් සමාජයට කළ හැකි බලපෑම්‘ තේමාව යටතේ පැවැති 2021 ඊ-ස්වාභිමානී සම්මාන උළෙලේදී ‘රජය සහ පුරවැසියා සම්බන්ධ කරගැනීම’ ඛාණ්ඩය යටතේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) පිරිනැමුණු කුසලතා සම්මානය එහි ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් (වමේ සිට දෙවැන්නා) සහ Enfection හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ලහිරු හල්කේවෙල (දකුණේ සිට දෙවැන්නා), යන අය විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අතින් (දකුණේ සිට 3 වැනියා) ලබා ගත් අවස්ථාව.

ICTA හි සභාපති මහාචාර්ය මලික් රණසිංහ (වමේ සිට 3 වැනියා), ප්‍රධාන විධායක නිලධාරී (දකුණේ අන්තිම) මහේෂ් පෙරේරා සහ උපපරිපාලක සහ ජූරි සභික (වමේ අන්තිම) ඉන්දික ද සොයිසා ඡායාරූපයේ වෙති.

සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

Comments