මන්දපෝෂණය සොයා බලන්න විශේෂ කාරක සභාවක් | Page 11 | සිළුමිණ

මන්දපෝෂණය සොයා බලන්න විශේෂ කාරක සභාවක්

ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේ ද යන්න පිළිබඳ ව සොයා බැලීමටත්, ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමටත් එසේ හඳුනා ගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම් කර ඇත. මෙහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ය.

Comments