
ජනාධිපති රනිල් වික්රමසිංහයන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩමුළුවකදී දේශීය ඖෂධ නිෂ්පාදන නොමිලයේ බෙදාදීම සිදු විය. මේ සදහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, කොළඹ දිස්ත්රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ප්රියන්ත බිබිලදෙණිය)