
ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සංස්කෘතික සබඳතා සඳහා වූ ඉන්දීය කවුන්සිලයේ සභාපති ආචාර්ය විනේ සහස්රබුද්ධි පසුගියදා හමුවිණි. එහිදී මහ කොමසාරිස් මොරගොඩ විසින් ආචාර්ය සහස්රබුද්ධි වෙත ජෙෆ්රි බාවා ගේ නිර්මාණ ඇතුළත් ප්රකාශනයක පිටපතක් පිළිගැන්වූ අවස්ථාවයි මේ.