24 මාර්තු, 2023 0 පුවත් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩු කළ බව ලංකා ස.තො.ස විසින් අද (24) නිවේදනයක් නිකුත් කර ඇත ඒ අනුව අද සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව ද වැඩිදුරටත් වාර්තා වෙයි Comments Your name කාරණය Comment * Leave this field blank