ගුරු විභාගය කල් යයි | සිළුමිණ

ගුරු විභාගය කල් යයි

ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල් දමා ඇත.

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ එම තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත එදිනට නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත විභාගය පැවැත්වෙන දිනය ප්‍රසිද්ධ කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි

Comments