චීන ඉතිහාසය අලුත් කරමින් ෂී ජින් නැවතත් ජනපති ධූරයට | Page 2 | සිළුමිණ

චීන ඉතිහාසය අලුත් කරමින් ෂී ජින් නැවතත් ජනපති ධූරයට

මාඕ සේතුංගෙන් පසු චීනයේ  බලවත්ම නායකයා ලෙස සිය ග්‍රහණය දැඩි කර ගනිමින් ෂී ජින් පිං අද (10)  චීනයේ ජනාධිපති ලෙස තුන්වන පස් අවුරුදු ධුර කාලය සඳහා තේරී පත් විය
 
චීනයේ මහජන මහා ශාලවේ දී ජාතික මහජන කොංග්‍රස් (NPC) සාමාජිකයින් 3,000කට ආසන්න පිරිසක් විසින් ෂී ජින් පිංගේ අපේක්ෂකත්වය ඒකමතිකව තීරණය කළ අතර ජනාධිපති ධුරය සඳහා ෂී හා තරග වැදීමට වෙනත් කිසිදු අපේක්ෂකයෙක් සිටියේ නැත.
 
පැයක පමණ කාලයක් ඡන්දය ප්‍රකාශ කිරීම පැවැති අතර විද්‍යුත් ඡන්ද ගණන් කිරීම විනාඩි 15කින් පමණ අවසන් විය.

Comments