සරුවට වැවුණු පනාමුරේ ගංජා හේන් ජවාරම | Page 3 | සිළුමිණ

සරුවට වැවුණු පනාමුරේ ගංජා හේන් ජවාරම

පනාමුරේ දොඩම්වත්ත කන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී අක්කරයක භූමියක වගා කර තිබූ ගංජා ගස් 26635 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
මෙලෙස අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් අවුරුදු 31 හා 50 වයස් වල පසුවන ඉදිකැටිය හා මුල්ඇඞියාවල ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.
 
මෙම පුද්ගලයන් අද (22) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments