තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් | Page 3 | සිළුමිණ

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ දකුණුදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මෙම භූකම්පනයෙන් ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදු වී ඇති අතර පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
 

Comments