ලක්ෂ්මන් මාකඳුර පදනමෙන් ශිෂ්‍යත්ව | සිළුමිණ

ලක්ෂ්මන් මාකඳුර පදනමෙන් ශිෂ්‍යත්ව

ලාංකීය දූ දරුවන් සිය අනාගත අරමුණු ජය ගැනීම සඳහා සවියක් ලබා දීමේ අරමුණින් ලක්ෂ්මන් මාකඳුර පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය ඉකුත් ජනවාරි 29 වැනි දා කොළඹදී පැවැත්විණි. දක්ෂතා දක්වන දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම එම ශිෂ්‍යත්වලාභීන් සඳහා නිසි ඉලක්කයක් ලබා දී, ඔවුන් එම අරමුණු කරා යන තෙක් ඔවුන් රැක බලා ගැනීමත් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් සිදු කෙරේ.

Comments