තානායම් 4ක පාඩුව කෝටි 5යි | සිළුමිණ

තානායම් 4ක පාඩුව කෝටි 5යි

සංචාරක සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන 04කින් 2021 වර්ෂය තුළදී රුපියල් කෝටි 5කට අධික පාඩුවක් ලබා ඇත. මෙකී නිවාඩු නිකේතන දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර. විගණනය මගින් නිර්දේශ කොට ඇත්තේ පාඩු නොලබා සේවා පවත්වාගෙන යාම පිළිබද කළමනාකාරිත්වයේ අවධානය යොමු විය යුතු බවය.

සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තානායම් 37ක් තිබෙන අතර මින් තානායම් 9ක් වසර දෙකේ සිට වසර අට දක්වා කාලයන්ට බදු දී නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කෙරිණි.

Comments