
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වෙන්නප්පුව, මාරවිල අවටින් පුහුණු නුපුහුණු පිරිමි වෙළඳ නියෝජිතයින් අවශ්‍යයි ! වැටුප් සමග දීමනා. රු. 75,000/- ඉහළ ලබාගත හැක. අමතන්න. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, නො. 29/5, 4 වන පටුමග, රත්මලාන. 0777-263954, 076-7639155.
002661
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කෑගල්ල/ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සදහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2231694, 076-1125624.
005837
නුවර/ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712-564715, 070-2725731.
005840
මහරගම/ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155, 076-1125624.
005841
රත්නපුර/ අවිස්සාවේල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731. 076-1125624.
005839
ඇබෑර්තු - ඇඟළුම් / රෙදිපිළි
වත්තල, කිරිබත්ගොඩ පිහිටි අපගේ ඇඟලුම් කර්මාන්තශාලාව සඳහා මනා පරිගණක දැනුම හා ඉංග්‍රීසි, සිංහල භාෂා දැනුම ඇති වයස අවුරුදු 18 ත් 45 ත් අතර, ගිණුම් ලිපිකාරිනියන් සහ අයන් ක්‍රියාකරුවන් හා ක්‍රියාකරවන්නියන් එඬේරමුල්ල, වත්තල, කිරිබත්ගොඩ අවටින් අවශ්‍යයි. වැටුප් පැමිණ සාකච්ඡා කර ගත හැක. 0761393702, 0761393703 දුරකථන අංක සඳහා අමතන්න.
001837
ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්
පළපුරුදු ඇඳුම් මහන්නියන් හෝ මහන්නියක් ඉක්මනින්ම අවශ්‍ය කර තිබේ. වැල්ලවත්ත හා ඒ අවට අය අමතන්න. CV එක වට්ස්අප් කරන්න/ අමතන්න 072-6929447
005067
ඇබෑර්තු - ගෘහසේවය
නිවසක නැවතී සේවය කිරීමට අවුරුදු 60 කට අඩු නිරෝගී කාන්තාවක් සොයයි. කෑගල්ල, කොටියාකුඹුර. විමසීම්- 070-3097326
005407
ඇබෑර්තු - කම්කරු
අප තිඹිරිගස්යාය පාරේ පිහිටි කාර්යාලය පිරිසිදු කිරීම සඳහා විශ්වාසවන්ත. කාන්තාවක් ප්‍රදේශය අවටින් ඉක්මණින් අවශ්‍යයි. 076-3313535.
005775
ඇබෑර්තු - විවිධ
කොළඹ පිහිටි ආයතනික ස්ථානයක් භාරව කටයුතු කළ හැකි පරිපාලන නිලධාරියකු අවශ්‍යයි. අවංක හා කැපවීමෙන් රාජකාරී කළහැකි විය යුතුය. හමුදා හෝ පොලිස් සේවයේ පරිපාලන පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ. වැටුප් සාකච්ඡා කරගත හැක. 0777-284741, 0777-326572.
004810