නිවාස හා ඉඩම් | Page 4 | සිළුමිණ

නිවාස හා ඉඩම්

 වතුපිටි විකිණීම

පිරිසිදු ඔප්පු සහිත අවිස්සාවේල්ල - කොළඹ පාරේ පුවක්පිටිය තුම්මෝදර හන්දියේ සිට 5 km ක් දුරින් උද්භිත උද්‍යානයට මායිම්ව මනරම් පරිසරයක පිහිටි සංචාරක ව්‍යාපාරයකට නිවාඩු නිකේතනයකට සුදුසු අක්කර 5 ක් ඉක්මනින් විකිණීමට තිබේ. 077-6203539 /​ 077-5316290.
003832

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය,​ නුවර ප්‍රධාන පාරට 350m,​ කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m,​ Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10,​ 12,​ 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,​000/​-. තෙකලා විදුලිය,​ නළ/​ළිං ජලය. 076-3128927.
000015

කොළඹ,​ දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයට නුදුරුව දරණගම මහා විද්‍යාලය අසල පිහිටා ඇති පර්චස 70 ක ඉඩම විකිණීමට තිබේ. ගැනුම්කරුවන් පමණක්. දු.ක. 076-5310902.
004096

පෑලියගොඩ,​ 4 කණුව,​ කොළඹ නුවර,​ පාරට මීටර් 200 දුරින් පර්චස් 4 ක වටිනා බිම් කොටසක් විකිණීමට ඇත. විමසීම් : 0702542489.
003552

වේයන්ගොඩ පල්ලේවෙල දුම්රිය ස්ථානයට 1.5 km දුරින් පර්චස් 44 ක ඉඩමක් විකිණීමට ඇත. 076-4792684.
003843

  

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර සීබල් පෙදෙස සුවසෙවණ රෝහල අසල පර්චස් 22 1/​2 නිදන කාමර 7 ක සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත නිවස වාහන 6 ක් නැවතීමේ ඉඩකඩ සහිත ගෙවත්ත සමග විකිණීමට. 0776687529.
004536

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහංගම,​ කොග්ගල ප්‍රදේශයේ පරම්පරාගත නිවසක් සහ දේපළක් බද්දට. සංචාරක කර්මාන්තයට හෝ සමාගම් සේවක මණ්ඩල නිවහනකට යෝග්‍යයි. කරුණාකර අමතන්න. 0777-341547.
004061

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 06 නෙල්සන් පෙදෙස බිම් මහල නිදන කාමර 5 ක්,​ වාහන නැවතුම සමග ඉහළ මාලය නිදන කාමර 03 ක් සහිත ව්‍යාපාරයකට,​ කාර්යාලයකට,​ පදිංචියට යෝග්‍ය නිවස බද්දට අමතන්න. 0777-006030,​ වට්ස්ඇප් +61 406730090.
004431

දෙහිවල - නිදන කාමර 2 ක් සාලය පැන්ට්‍රිය,​ නාන කාමර,​ වාහන නැවතුම් පහසුකම් සහිත නිවස. 071-5597795.
004585

පිළියන්දල නගරයට (800m) අංගසම්පූර් ණ උඩුමහල් නිවස කුලියට දීමට. නිදන කාමර 3 බාත්රූම් 2. 0714296887
078412

Comments