බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

•දෙසැ­ම්බර් 18 ඉරිදා

දෙසැ­ම්බර් 18 ඉරිදා 10.18 තෙක් හත නැකැ­තයි. සුදුසු අකුර පු
•දෙසැ­ම්බර් 19 සඳුදා
දෙසැ­ම්බර් 18 ඉරිදා 10.18 සිට දෙසැ­ම්බර් 19 සඳුදා 10.30 තෙක් සිත නැකැ­තයි. සුදුසු අකුරු පෙ,පො,ර,රි
•දෙසැ­ම්බර් 20 අඟ­හ­රු­වාදා
දෙසැ­ම්බර් 19 සඳුදා 10.30 සිට දෙසැ­ම්බර් 20 අඟ­හ­රු­වාදා 09.54 තෙක් සා නැකැ­තයි. සුදුසු අකුරු රු,රෙ,රො,ත
•දෙසැ­ම්බර් 21 බදාදා
දෙසැ­ම්බර් 20 අඟ­හ­රු­වාදා 09.54 සිට දෙසැ­ම්බර් 21 බදාදා 08 .32 තෙක් විසා නැකැ­තයි. සුදුසු අකුරු ති, තු,තෙ,තො
•දෙසැ­ම්බර් 22 බ්‍රහ­ස්ප­තින්දා
දෙසැ­ම්බර් 21 බදාදා 08.32 සිට දෙසැ­ම්බර් 22 බ්‍රහ­ස්ප­තින්දා 06.32 තෙක් අනුර නැකැ­තයි. සුදුසු අකුරු න,නි,නු,නෙ

•දෙසැ­ම්බර් 23 සිකු­රාදා
දෙසැ­ම්බර් 22 බ්‍රහ­ස්ප­තින්දා 06.32 සිට දෙසැ­ම්බර් 23 සිකු­රාදා 04.02 තෙක් දෙට නැකැ­තයි. සුදුසු අකුරු නො,ය,යි,යු

•දෙසැ­ම්බර් 24 සෙන­සු­රාදා
දෙසැ­ම්බර් 23 සිකු­රාදා 04.02 සිට දෙසැ­ම්බර් 24 සෙන­සු­රාදා 01.12 තෙක් මුල නැකැ­තයි. සුදුසු අකුරු යෙ,යො,බ,බි එදි­නම 01.12 සිට 22.15 තෙක් පුව­සල නැකැ­තයි. සුදුසු අකුර බු. ඉන් පසු ඉරිදා 19.20 තෙක් උත්‍ර­සල නැකැ­තයි. සුදුසු අකුරු බෙ,බො,ජ,ජි
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

සමන්ති අහු­බුදු

Comments