බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

නොවැ­ම්බර් 27 සිට දෙසැ­ම්බර් 03 දක්වා

•නොවැ­ම්බර් 27 ඉරිදා
නොවැ­ම්බර් 27 ඉරිදා 12.37 තෙක්
පුව­සල නැකැ­තයි. සුදුසු අකුර බු

•නොවැ­ම්බර් 28 සඳුදා
නොවැ­ම්බර් 27 ඉරිදා 12.37 සිට නොවැ­ම්බර් 28 සඳුදා
10. 28 තෙක් උත්‍ර­සල නැකැ­තයි. සුදුසු අකුරු බෙ,බො,ජ,ජි

•නොවැ­ම්බර් 29 අඟ­හ­රු­වාදා
නොවැ­ම්බර් 28 සඳුදා 10.28 සිට
නොවැ­ම්බර් 29 අඟ­හ­රු­වාදා
08.37 තෙක් සුවන නැකැ­තයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

•නොවැ­ම්බර් 30 බදාදා
නොවැ­ම්බර් 29 අඟ­හ­රු­වාදා 08.37 සිට නොවැ­ම්බර් 30 බදාදා
07.10 තෙක් දෙනට නැකැ­තයි. සුදුසු අකුරු ග,ගි,ගු,ගෙ

•දෙසැ­ම්බර් 01 බ්‍රහ­ස්ප­තින්දා
නොවැ­ම්බර් 30 බදාදා 07.10 සිට
දෙසැ­ම්බර් 01 බ්‍රහ­ස්ප­තින්දා
06.12 තෙක් සියා­වස නැකැ­තයි. සුදුසු අකුරු ගො, ස,සි,සු

•දෙසැ­ම්බර් 02 සිකු­රාදා
දෙසැ­ම්බර් 01 බ්‍රහ­ස්ප­තින්දා 06.12 සිට දෙසැ­ම්බර් 02 සිකු­රාදා
05.43 තෙක් පුව­පු­ටුප නැකැ­තයි. සුදුසු අකුරු සෙ,සො,ද,දි

•දෙසැ­ම්බර් 03 සෙන­සු­රාදා
දෙසැ­ම්බර් 02 සිකු­රාදා 05.43 සිට දෙසැ­ම්බර් 03 සෙන­සු­රාදා
05.45 තෙක් උත්‍ර­පු­ටුප නැකැ­තයි.
සුදුසු අකුර දු. ඉන් පසු ඉරිදා
06.16 තෙක් රේවතී නැකැ­තයි. සුදුසු අකුරු දෙ,දො,ච,චි

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

සමන්ති අහු­බුදු

Comments