බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

නොවැ­ම්බර් 20 ඉරිදා 
නොවැ­ම්බර් 20 ඉරිදා 00.4 තෙක් උත්‍ර­පල් 
නැකැ­තයි. සුදුසු අකුරු ටෙ, ටො, ප,පි

නොවැ­ම්බර් 21 සඳුදා
නොවැ­ම්බර් 20 ඉරිදා 00.14 සිට නොවැ­ම්බර් 21 සඳුදා 00.35 තෙක් හත නැකැ­තයි. සුදුසු අකුර පු
නොවැ­ම්බර් 22 අඟ­හ­රු­වාදා
නොවැ­ම්බර් 21 සඳුදා 00.35 සිට නොවැ­ම්බර් 22 අඟ­හ­රු­වාදා 00.13 තෙක් සිත නැකැ­තයි. සුදුසු අකුරු පෙ,පො,ර,රි එදි­නම 00.13 සිට 23.11 තෙක් සා නැකැ­තයි. සුදුසු අකුරු රු,රෙ,රො, ත
නොවැ­ම්බර් 23 බදාදා
නොවැ­ම්බර් 22 අඟ­හ­රු­වාදා 23.11 සිට නොවැ­ම්බර් 23 බදාදා 21.36 තෙක් විසා නැකැ­තයි. සුදුසු අකුරු ති, තු, තෙ,තො
නොවැ­ම්බර් 24 බ්‍රහ­ස්ප­තින්දා
නොවැ­ම්බර් 23 බදාදා 21.36 සිට නොවැ­ම්බර් 24 බ්‍රහ­ස්ප­තින්දා 19,36 තෙක් අනුර නැකැ­තයි සුදුසු අකුරු න,නි,නු,නෙ
නොවැ­ම්බර් 25 සිකු­රාදා
නොවැ­ම්බර් 24 බ්‍රහ­ස්ප­තින්දා 19.36 සිට නොවැ­ම්බර් 25 සිකු­රාදා 17.20 තෙක් දෙට නැකැ­තයි. සුදුසු අකුරු නො, ය,යි,යු
නොවැ­ම්බර් 26 සෙන­සු­රාදා
නොවැ­ම්බර් 25 සිකු­රාදා 17.20 සිට නොවැ­ම්බර් 26 සෙන­සු­රාදා 14.58 තෙක් මුල නැකැ­තයි. සුදුසු අකුරු යෙ,යො,බ,බි ඉන් පසු ඉරිදා 12.37 තෙක් පුව­සල නැකැ­තයි. සුදුසු අකුර බු

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

සමන්ති අහු­බුදු

Comments