විස්සයි 20 ලෝක කුස­ලා­නයට රොද බඳින සිංහයෝ | Page 2 | සිළුමිණ

විස්සයි 20 ලෝක කුස­ලා­නයට රොද බඳින සිංහයෝ

ස්ට්‍රේ­ලි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් මෙවර විස්සයි20 ක්‍රිකට් ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය ඔක්තෝ­බර් 16 වැනිදා සිට නොවැ­ම්බර් 13 වැනිදා දක්වා පැවැ­ත්වෙයි. මෙම තර­ගා­ව­ලි­යට කණ්ඩා­යම් 16ක් තරග වදින අතර ඉන් 8ක් දැන­ට­මත් සුපිරි 12 අදි­යර සඳහා සුදු­සු­කම් ලබා සිටිති. කණ්ඩා­යම් 8ක් තරග වදින පළමු වට­යෙන් තවත් කණ්ඩා­යම් හත­රක් ඔවුන් හා එක්වනු ඇත. සුදු­සු­කම් ලැබිමේ වටයේ නැමී­බි­යා සහ ශ්‍රී ලංකාව අතර පළමු තර­ගය 16 දා මෙරට වෙලා­වෙන් පස්වරු 3.00ට තරග කරන අතර සුපිරි 12 අදි­යරේ පළමු තර­ගය සත්කා­රක ඕස්ට්‍රේ­ලි­යාව සහ නව­සී­ල­න්තය සමඟ සිඩ්නි­හිදී 22 දා තරග වදියි.

Dasun Shanaka

නම : දසුන් ශානක (නායක)
උපන් දිනය : 1991 සැප්තැ­ම්බර් 09 මීග­මුව
වයස : අවු­රුදු 31
පිති­ක­රණ : දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : දකු­ණ­තින් මඳ වේග පන්දු යවයි
උස : අඩි 6
අධ්‍යා­ප­නය : ශාන්ත පීතර විද්‍යා­ලය - මීග­මුව, මාරි­ස්ස්ටෙල්ලා විද්‍යා­ලය
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, කොමිලා වොරි­යර්ස්, දඹුල්ල ජයන්ට්ස්, මොන්ට්‍රි­යල් ටයි­ගර්ස්, සිංහල ක්‍රීඩා සමා­ජය , ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ
විස්සයි20 : තරග 74, ලකුණු 1126 ,වැඩිම ලකුණු නොදැවී 74,අර්ධ­ ශ­තක 04, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 20.85,කඩුලු 20, සාමාන්‍ය 24.00
ලෝක කුස­ලාන : තරග 10 ලකුණු 131 වැඩිම ලකුණු 26,අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 32.75, කඩුලු 02,
සාමා­න්‍යය 50.50
පිති­කරු ශ්‍රේණි­ගත කිරී­ම්වල : 44

Charith Asalanka

නම : චරිත් අස­ලංක
උපන් දිනය : 1997 ජුනි 29 ඇල්පි­ටිය
වයස : අවු­රුදු 25
පිති­ක­රණ : වම­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : දකු­ණ­තින් ඔෆ් බ්‍රේක් පන්දු යවයි
අධ්‍යා­ප­නය : රිච්මන්ඩ් විද්‍යා­ලය, ගාල්ල
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, ගාලු ක්‍රිකට් සමා­ජය, යාප­නය කිංග්ස්,
යාප­නය ස්ටාලි­යන්, මහ­නු­වර වොරි­යර්ස්
සිංහල ක්‍රීඩා සමා­ජය,ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩා­යම,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ
විස්සයි20 : තරග 24 ලකුණු 530 වැඩිම ලකුණු නොදැවී 80,අර්ධ­ ශ­තක 03, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය : 24.09, කඩුලු 00, සාමා­න්‍යය 00.00
ලෝක කුස­ලාන: තරග 06, ලකුණු 231 වැඩිම ලකුණු නොදැවි 80,අර්ධ­ ශ­තක 02, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 46.20, කඩුලු 00,
පිති­කරු ශ්‍රේණි­ගත කිරී­ම්වල: 39

Dhananjaya De Silva

නම : ධනං­ජය ද සිල්වා
උපන් දිනය : 1991 සැප්තැ­ම්බර් 06, කොළඹ
වයස : අවු­රුදු 31
පිති­ක­රණ විලා­සය: දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීමේ විලා­සය : දකු­ණ­තින් පිට දඟ පන්දු යවයි
උස : අඩි 5 අඟල් 8
අධ්‍යා­ප­නය : දෙබ­ර­වැව මධ්‍ය මහා විදු­හල හම්බ­න්තොට, කොළඹ මහා­නාම විද්‍යා­ලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ලය
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම ,බදු­ර­ලිය ක්‍රීඩා සමා­ජය,කලම්බු ස්ටාර්ස්,යාප­නය ස්ටැලි­යන්ස්,කඳු­රට මෙරූන්ස්,රාගම ක්‍රිකට් සමා­ජය‍, ශ්‍රී ලංකා ඒ ,ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ සභා­ප­තිගේ කණ්ඩා­යම, ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ
විස්සයි20 : තරග 25, ලකුණු 449, වැඩිම ලකුණු 62,අර්ධ­ ශ­තක 02, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 20.40, කඩුලු 06, සාමා­න්‍යය 32.16, හොඳම පන්දු යැවීම 02/22
ලෝක කුස­ලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00,අර්ධ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 00.00, ලකුණු 00, කඩුලු 00,සාමා­න්‍යය 00.00

Danushka Gunathilaka

නම : ධනුෂ්ක ගුණ­ති­ලක
උපන් දිනය : 1991 මාර්තු 17 පාණ­දුර
වයස : අවු­රුදු 31
පිති­ක­ර­ණය : වම­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : දකු­ණ­තින් ඔෆ් බ්‍රේක් පන්දු යවයි
උස : අඩි 6 අඟල් 1
අධ්‍යා­ප­නය : මහා­නාම විද්‍යා­ලය, කොළඹ
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම , කොළඹ ක්‍රිකට් සමා­ජය ,
ගාලු ග්ලැඩි­යේ­ටර්ස්,පාසල් ආරා­ධිත XI,ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ සභා­ප­තිගේ XI ,ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකා­බද්ධ XI,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ,ශ්‍රී ලංකා වයස අවු­රුදු 23න් පහළ ,
සිල්හෙට් සික්සර්ස්,ටැමිල් යූනි­යන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමා­ජය
විස්සයි20 : තරග 45, ලකුණු 741, වැඩිම ලකුණු 57,අර්ධ­ ශ­තක 03, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 16.84, කඩුලු 06, සාමා­න්‍යය 25.83 හොඳම පන්දු යැවීම 02/03
ලෝක කුස­ලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00,අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 00.00, ලකුණු 00,
කඩුලු 00,සාමා­න්‍යය 00.00

Pathum Nissanka

 නම : පැතුම් නිශ්ශංක
 උපන් දිනය: 1998 මැයි 18 ගාල්ල
 වයස: අවු­රුදු 24
 පිති­ක­ර­ණය: දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
 අධ්‍යා­ප­නය: කොළඹ ඉසි­ප­තන විද්‍යා­ලය
 කණ්ඩා­යම්: ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම,බදු­ර­ලිය ක්‍රිකට් සමා­ජය,
කලම්බු ස්ටාර්ස් ,එන්.සී.සී. ක්‍රිකට් සමා­ජය,ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩ­ලයේ සභා­පති XI,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ කණ්ඩා­යම
 විස්සයි20 : තරග 29, ලකුණු 801,
වැඩිම ලකුණු 75,අර්ධ­ ශ­තක 07, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 29.66, කඩුලු 00, සාමා­න්‍යය 00.00, හොඳම පන්දු යැවීම 00/00
 ලෝක කුස­ලාන : තරග 08, ලකුණු 221, වැඩිම ලකුණු 72, අර්ධ­ ශ­තක 03, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 27.62, ලකුණු 00, කඩුලු 00,සාමා­න්‍යය 00.00
 පිති­කරු ශ්‍රේණී­ගත කිරී­ම්වල: 08 ස්ථානය

Banuka Rajapaksa

නම : භානුක රාජ­පක්ෂ
උපන් දිනය : 1991 ඔක්තෝ­බර් 24, කොළඹ
වයස : අවු­රුදු 30
පිති­ක­ර­ණය : වම­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම: දකු­ණ­තින් මඳ වේග පන්දු යවයි
අධ්‍යා­ප­නය : කොළඹ රාජ­කීය විද්‍යා­ලය
කණ්ඩා­යම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, B.R.C.ක්‍රීඩා සමා­ජය,කොමිලා වොරි­යර්ස් ,ගාලු ග්ලැඩි­යේ­ටර්ස්,එන්.සී.සී. ක්‍රිකට්
සමා­ජය, පොලිස් ක්‍රීඩා සමා­ජය,ප්‍රයිම් බෑන්ක් ක්‍රිකට් සමා­ජය,පන්ජාබ් කිංග්ස්,රුහුණ,
පාසල් ආරා­ධිත XI,සිංහල ක්‍රීඩා සමා­ජය,ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා පාලක මණ්ඩ­ලය XI,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ කණ්ඩා­යම
විස්සයි20: තරග 27, ලකුණු 541, වැඩිම ලකුණු 77,අර්ධ­ ශ­තක 03, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 28.47, කඩුලු 00, සාමා­න්‍යය 00.00, හොඳම පන්දු යැවීම 00.00
ලෝක කුස­ලාන: තරග 08, ලකුණු 155, වැඩිම ලකුණු 53, ,අර්ධ­ ශ­තක 01, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 38.75, ලකුණු 00, කඩුලු 00,සාමා­න්‍යය 00.00
පිති­කරු ශ්‍රේණී­ගත කිරී­ම්වල: 32 ස්ථානය

Wanindu Hasaranga

නම : වනිඳු හස­රංග ද සිල්වා
උපන් දිනය : 1997 ජූලි 29, ගාල්ල
වයස : අවු­රුදු 25
පිති­ක­ර­ණය : දකු­ණ­තින් පන්දු­වට පහර දෙයි
පන්දු යැවීම : දකු­ණ­තින් පා දඟ පන්දු යවයි
අධ්‍යා­ප­නය : රිච්මන්ඩ් විද්‍යා­ලය, ගාල්ල
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, කොළඹ ක්‍රිකට් සමා­ජය,
යාප­නය කිංග්ස් ,රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර්,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ,ශ්‍රී ලංකා වයස අවු­රුදු 23න් පහළ ,ශාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩා­යම
විස්සයි20 : තරග 44, ලකුණු 448, වැඩිම ලකුණු 71,අර්ධ­ශ­තක 01, ලකුණු ලබා ගැනීමේ 15.44, කඩුලු 71, සාමා­න්‍යය 14.74, හොඳම පන්දු යැවීම 04/09
ලෝක කුස­ලාන : තරග 08, ලකුණු 119, වැඩිම ලකුණු 71, අර්ධ­ ශ­තක 01, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 23.80, ලකුණු 156, කඩුලු 16,සාමා­න්‍යය 09.75
පන්දු යැවීමේ ශ්‍රේණි­ගත කිරී­ම්වල : 03 ස්ථානය
තුන්ඉ­රි­යව් ශ්‍රේණී­ගත කිරී­ම්වල : 04 ස්ථානය

Kusal Mendis

නම : කුසල් ගිම්හාන් මෙන්ඩිස්
උපත : 1995 පෙබ­ර­වාරි 02 මොර­ටුව
වයස : අවු­රුදු 27
පිති­ක­ර­ණය : දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : පා දඟ පන්දු යවයි
පිටියේ ස්ථානය : කඩුලු රැකීම
අධ්‍යා­ප­නය : වේල්ස් කුමර විද්‍යා­ලය, මොර­ටුව
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, බ්ලූම් ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමා­ජය, ගාලු ග්ලැඩි­යේ­ටර්ස්, මහ­නු­වර ටස්කර්ස්,
ශ්‍රී ලංකා ඒ, ශ්‍රී ලංකා A නැඟී එන ක්‍රීඩ­ක­යන්,
ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ
ශ්‍රී ලංකා වයස අවු­රුදු 23න් පහළ කණ්ඩා­යම
විස්සයි20 : තරග 41, ලකුණු 836, වැඩිම ලකුණු 79,අර්ධ­ශ­තක 08, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 20.90, කඩුලු 00, සාමා­න්‍යය 00.00, හොඳම පන්දු යැවීම 00.00,උඩ පන්දු 11, ස්ටම්ප් 01
ලෝක කුස­ලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00, අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 00.00, ලකුණු 00, කඩුලු 00,සාමා­න්‍යය 00.00
පිති­කරු ශ්‍රේණි­ගත කිරී­ම්වල: 56

Pramod Madushan

නම: ප්‍රමෝද් මධු­ෂාන්
උපන් දිනය : 1993 දෙසැ­ම්බර් 14,
හම්බ­න්තොට
වයස : අවු­රුදු 28
පිති­ක­ර­ණය : දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : දකු­ණ­තින් මඳ­ වේග
පන්දු යවයි
අධ්‍යා­ප­නය : ථෙර­පුත්ත ජාතික පාසල,
හම්බ­න්තොට
කණ්ඩා­යම්: ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම,
ගාලු ග්ලැඩි­යේ­ටර්ස්,කොළඹ,
යාප­නය දිස්ත්‍රි­ක්කය,මහ­නු­වර,ටැමිල්
යූනි­යන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමා­ජය
විස්සයි20 : තරග 02, ලකුණු 00, වැඩිම ලකුණු 00,අර්ධ ­ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ 00.00, කඩුලු 06, සාමා­න්‍යය 09.16, හොඳම පන්දු යැවීම 04/34
ලෝක කුස­ලාන : තරග 00, ලකුණු 00, වැඩිම ලකුණු 00, අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 00.00, ලකුණු 00,
කඩුලු 00,සාමා­න්‍යය 00.00

Maheesh Theekshana

නම : මහීෂ් තීක්ෂණ
උපන් දිනය: 2000 අගෝස්තු 01, කොළඹ
වයස: අවු­රුදු 22
පිති­ක­ර­ණය: දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම: දකු­ණ­තින් පිට දඟ පන්දු යවයි
අධ්‍යා­ප­නය: කොළඹ ශාන්ත බෙන­ඩික්ට් විද්‍යා­ලය
කණ්ඩා­යම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, චෙන්නායි සුපර් කිංග්ස්, කෝල්ට්ස් ක්‍රිකට් සමා­ජය, යාප­නය කිංග්ස්, වොරි­යර්ස්, ශ්‍රී ලංකා යුද හමු­දාව, ට්‍රින්බෑගෝ නයිට් රයි­ඩර්ස්
විස්සයි20 : තරග 24, ලකුණු 20, වැඩිම ලකුණු නොදැවී 07,අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 4.00, කඩුලු 22, සාමා­න්‍යය 27.27, හොඳම
පන්දු යැවීම :03/17
ලෝක කුස­ලාන : තරග 07, ලකුණු 09, වැඩිම ලකුණු නොදැවී 07,අර්ධ­ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 09.00, ලකුණු 137, කඩුලු 08,සාමා­න්‍යය 17.12
පන්දු යැවීමේ ශ්‍රේණි­ගත කිරී­ම්වල : 05 ස්ථානය

Chamika Karunaratne

නම : චාමික කරු­ණා­රත්න
උපන් දිනය : 1996 මැයි 29, කොළඹ
වයස : අවු­රුදු 26
පිති­ක­ර­ණය : දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : දකු­ණ­තින් මඳ­වේග පන්දු යවයි
අධ්‍යා­ප­නය : කොළඹ රාජ­කීය විද්‍යා­ලය
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම,දඹුල්ල ජයන්ට්ස්,කොල්කටා නයිට් රයි­ඩර්ස්,එන්.සී.සී. ක්‍රිකට් සමා­ජය ,ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩා­යම,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ කණ්ඩා­යම
විස්සයි20 : තරග 31, ලකුණු 225, වැඩිම ලකුණු 31,අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 17.30, කඩුලු 18, සාමා­න්‍යය 36.55, හොඳම පන්දු යැවීම 02/22
ලෝක කුස­ලාන තරග 08, ලකුණු 19, වැඩිම ලකුණු නොදැවී 09, අර්ධ ­ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 06.33, ලකුණු 165, කඩුලු 06,සාමා­න්‍යය 27.50
පන්දු යැවීමේ ශ්‍රේණි­ගත කිරී­ම්වල : 47 ස්ථානය

Jeffrey Vandersay

නම : ජෙෆ්රි වැන්ඩර්සේ
උපන් දිනය : 1990 පෙබරවාරි 05 වත්තල
වයස : අවුරුදු 32
පිතිකරණය : දකුණතින් පිත්ත හසුරුවයි
පන්දු යැවීම : පා දඟ පන්දු යවයි
උස : අඩි 5 අඟල් 7
අධ්‍යාපනය : කොළඹ වෙස්ලි විද්‍යාලය
කණ්ඩායම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, කොළඹ කිංග්ස්,මුවර්ස් ක්‍රීඩා සමාජය, සීදූව රද්දොළුව ක්‍රිකට් සමාජය,සිංහල ක්‍රීඩා සමාජය,ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම
විස්සයි20 : තරග 14, ලකුණු 20, වැඩිම ලකුණු නොදැවී 08,අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ 20.00, කඩුලු 07, සාමාන්‍යය 56.42 හොඳම පන්දු යැවීම 02/26
ලෝක කුසලාන : තරග 03, ලකුණු 03, වැඩිම ලකුණු 03, අර්ධ ශතක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 3.00, ලකුණු 62, කඩුලු 03,සාමාන්‍යය 20.66, හොඳම පන්දු යැවීම 2/26

Lahiru Kumara

නම : ලහිරු සුදේශ් කුමාර
උපන් දිනය: 1997 පෙබ­ර­වාරි 13, මහ­නු­වර
වයස : අවු­රුදු 25
පිති­ක­ර­ණය : වම­තින් පන්දු­වට පහර දෙයි
පන්දු යැවීම : දකු­ණ­තින් වේග පන්දු යවයි
අධ්‍යා­ප­නය : ත්‍රිත්ව විද්‍යා­ලය, මහ­නු­වර
කණ්ඩා­යම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, දඹුල්ල වයිකිං,මහ­නු­වර වොරි­යර්ස්,මාතර දිස්ත්‍රි­ක්කය, එන්.සී.සී. ක්‍රිකට් සමා­ජය ,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ
විස්සයි20 : තරග 19, ලකුණු 06, වැඩිම ලකුණු 04,අර්ධ­ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 3.00, කඩුලු 23, සාමා­න්‍යය 24.52, හොඳම පන්දු යැවීම 03/07
ලෝක කුස­ලාන : තරග 07, ලකුණු 01, වැඩිම ලකුණු නොදැවී 01, අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 00.00, ලකුණු 194, කඩුලු 08,සාමා­න්‍යය 24.25
පන්දු යැවීමේ ශ්‍රේණි­ගත කිරී­ම්වල: 65 ස්ථානය

Dushmantha Chameera

නම: දුෂ්මන්ත චමීර
උපන් දිනය :1992 ජන­වාරි 11 රාගම
වයස : අවු­රුදු 30
පිති­ක­ර­ණය : දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : දකු­ණ­තින් වේග පන්දු යවයි
උස : අඩි 6
අධ්‍යා­ප­නය : මාරිස් ස්ටෙල්ලා විද්‍යා­ලය මිග­මුව
කණ්ඩා­යම් : ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම,කොළඹ කිංග්ස් ,ලක්නව් සුපර් ජයන්ට්,නැගෙ­න­හිර නාගස්, එන්.සී.සී. සමා­ජය, රාජ­ස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් ,ශ්‍රී ලංකා ඒ
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ
සභා­ප­තිගේ කණ්ඩා­යම,
විස්සයි20 තරග 50 ලකුණු 86 වැඩිම ලකුණු නොදැවී 24,අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 6.14, කඩුලු 48, සාමා­න්‍යය 30.27, හොඳම පන්දු යැවීම 17/04
ලෝක කුස­ලාන: තරග 11, ලකුණු 08, වැඩිම ලකුණු 04, අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 04.00, ලකුණු 303, කඩුලු 07,සාමා­න්‍යය 43.28
පන්දු යැවීමේ ශ්‍රේණි­ගත කිරී­ම්වල : 50

Dilshan Madushanka

නම : ඩිල්ෂාන් මධු­ශංක
උපන් දිනය: 2000 සැප්තැ­ම්බර් 18,
හම්බ­න්තොට
වයස : අවු­රුදු 22
පිති­ක­ර­ණය : දකු­ණ­තින් පිත්ත හසු­රු­වයි
පන්දු යැවීම : වම­තින් මඳ­ වේග පන්දු යවයි
අධ්‍යා­ප­නය : හුංගම විජ­යබා මධ්‍ය විදු­හල, හුංගම
කණ්ඩා­යම්: ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යම, කෝල්ට්ස් ක්‍රිකට් සමා­ජය,
දඹුල්ල වයිකිං, ගාලු ග්ලැඩි­යේ­ටර්ස්,
ශ්‍රී ලංකා ඒ,ශ්‍රී ලංකා වයස අවු­රුදු 19න් පහළ කණ්ඩා­යම
විස්සයි20 : තරග 06, ලකුණු 01, වැඩිම ලකුණු නොදැවී 01,අර්ධ­ ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 00.00, කඩුලු 06, සාමා­න්‍යය 25.83, හොඳම පන්දු යැවීම 03/24
ලෝක කුස­ලාන : තරග 00, ලකුණු 00,
වැඩිම ලකුණු 00 ,අර්ධ­ශ­තක 00, ලකුණු ලබා ගැනීමේ සාමා­න්‍යය 00.00, ලකුණු 00, කඩුලු 00,සාමා­න්‍යය 00.00


2022 තරග කාල සටහන

සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ඒ කාණ්ඩය

නැමිබියා/නෙදර්ලන්තය/ශ්‍රී ලංකාව/ එක්සත් අරාබි එමීර් රාජ්‍ය
16 ශ්‍රී ලංකාව සහ නැමිබියා
16 නෙදර්ලන්තය සහ
එක්සත් අරාබි එමීර් රාජ්‍ය
18 නැමිබියා සහ නෙදර්ලන්තය
18 ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය
20 නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව
20 නැමිබියා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය

බී කාණ්ඩය

අයර්ලන්තය/ ස්කොට්ලන්තය/බ.ඉ.කොදෙව්/සිම්බාබ්වේ
17 ස්කොට්ලන්තය සහ බ.ඉ.කොදෙව්
17 අයර්ලන්තය සහ සිම්බාබ්වේ
19 අයර්ලන්තය සහ ස්කොට්ලන්තය
19 බ.ඉ.කොදෙව් සහ සිම්බාබ්වේ
21 අයර්ලන්තය සහ බ.ඉ.කොදෙව්
21 ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ

සුපිරි 12 පළමු කාණ්ඩය

ඇෆ්ගනිස්තානය/ඔස්ට්‍රේලියාව/එංගලන්තය/නවසීලන්තය
/ඒ කාණ්ඩයේ ශූරයෝ /බී කාණ්ඩයේ අනුශූරයෝ

22 ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය
22 ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය
23 ඒ කාණ්ඩයේ ශූරයෝ සහ
බී කාණ්ඩයේ අනුශූරයෝ
25 ඔස්ට්‍රේලියාව සහ ඒ කාණ්ඩයේ ශූරයෝ
26 එංගලන්තය සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
26 ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය
28 ඇෆ්ගනිස්තානය සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
28 ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය
29 නවසීලන්තය සහ ඒ කාණ්ඩයේ ශූරයෝ
31 ඔස්ට්‍රේලියාව සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
01 ඇෆ්ගනිස්තානය සහ ඒ කාණ්ඩයේ ශූරයෝ
01 එංගලන්තය සහ නවසීලන්තය
04 නවසීලන්තය සහ බී කාණ්ඩයේ අනුශූරයෝ
04 ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව
05 එංගලන්තය සහ ඒ කාණ්ඩයේ ශූරයෝ

දෙවැනි කාණ්ඩය 

බංග්ලාදේශය / ඉන්දියාව / පාකිස්තානය /
දකුණු අප්‍රිකාව / බී කාණ්ඩයේ ශූරයෝ
සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ

23 ඉන්දියාව සහ පාකිස්තානය
24 බංග්ලාදේශය සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
24 දකුණු අප්‍රිකාව සහ බී කාණ්ඩයේ ශූරයෝ
27 බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව
27 ඉන්දියාව සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
27 පාකිස්තානය සහ බී කාණ්ඩයේ ශූරයෝ
30 බංග්ලාදේශය සහ බී කාණ්ඩයේ ශූරයෝ
30 පාකිස්තානය සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
30 ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව
02 බී කාණ්ඩයේ ශූරයෝ සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
02 බංග්ලාදේශය සහ ඉන්දියාව
03 පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව
06 දකුණු අප්‍රිකාව සහ ඒ කාණ්ඩයේ අනුශූරයෝ
06 බංග්ලාදේශය සහ පාකිස්තානය
06 ඉන්දියාව සහ බී කාණ්ඩයේ ශූරයෝ
 

09 පළමු අවසන් පුර්ව තරගය 
10 දෙවැනි අවසන් පුර්ව තරගය 
13 අවසන් මහා තරගය

Comments