බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

ජූලි 17 ඉරිදා

ජූලි 17 ඉරිදා 13.24 තෙක් සියාවස නැකැතයි.

සුදුසු අකුරු ගො, ස, සි, සු

ජූලි 18 සඳුදා

ජූලි 17 ඉරිදා 13.24 සිට ජූලි 18 සඳුදා 12.23 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු සෙ, සො,ද, දි

ජූලි 19 අඟහරුවාදා

ජූලි 18 සඳුදා 12.23 සිට ජූලි 19 අඟහරුවාදා 12.11 තෙක් උත්‍රපුටුප නැකැතයි. සුදුසු අකුර දු

ජූලි 20 බදාදා

ජූලි 19 අඟහරුවාදා 12.11 සිට ජූලි 20 බදාදා 12.50 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු දෙ, දො, ච, චි

ජූලි 21 බ්‍රහස්පතින්දා

ජූලි 20 බදාදා 12.50 සිට ජූලි 21 බ්‍රහස්පතින්දා 14.16 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල

ජූලි 22 සිකුරාදා

ජූලි 21 බ්‍රහස්පතින්දා 14.16 සිට ජූලි 22 සිකුරාදා 16.24 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

ජූලි 23 සෙනසුරාදා

ජූලි 22 සිකුරාදා 16.24 සිට ජූලි 23 සෙනසුරාදා 19.02 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ. ඉන්පසු ඉරිදා 22.00 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.

සමන්ති අහුබුදු

Comments