
ජූලි 10 සිට ජූලි 16 දක්වා
ජූලි 10 ඉරිදා
ජූලි 10 ඉරිදා 09.55 තෙක් විසා නැකැතයි. සුදුසු අකුරු ති, තු, තෙ, තො
ජූලි 11 සඳුදා
ජූලි 10 ඉරිදා 09.55 සිට ජූලි 11 සඳුදා 07.49 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ
ජූලි 12 අඟහරුවාදා
ජූලි 11 සඳුදා 07.49 සිට ජූලි 12 අඟහරුවාදා 05.15 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය, යි, යු
ජූලි 13 බදාදා
ජූලි 12 අඟහරුවාදා 05.15 සිට ජූලි 13 බදාදා 02.21 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි. එදිනම 02.21 සිට 23.18 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු
ජූලි 14 බ්රහස්පතින්දා
ජූලි 13 බදාදා 23.18 සිට ජූලි 14 බ්රහස්පතින්දා 20.17 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
ජූලි 15 සිකුරාදා
ජූලි 14 බ්රහස්පතින්දා 20.17 සිට ජූලි 15 සිකුරාදා 17.31 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
ජූලි 16 සෙනසුරාදා
ජූලි 15 සිකුරාදා 17.31 සිට
ජූලි 16 සෙනසුරාදා 15.10 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ. ඉන්පසු ඉරිදා 13.24 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො, ස, සි, සු
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.