බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

ජූලි 03 ඉරිදා 
ජූලි 03 ඉරිදා 06.29 තෙක් අස්ලිස නැකැත යි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

ජූලි 04 සඳුදා
ජූලි 03 ඉරිදා 06.29 සිට ජූලි 04 සඳුදා 08.43 තෙක් මා නැකැත යි. සුදුසු අකුරු ම, මි, මු, මෙ
ජූලි 05 අඟ­හ­රු­වාදා
ජූලි 04 සඳුදා 08.43 සිට ජූලි 05 අඟ­හ­රු­වාදා 10.30 තෙක් පුව­පල් නැකැත යි. සුදුසු අකුරු මො, ට, ටි, ටු
ජූලි 06 බදාදා
ජූලි 05 අඟ­හ­රු­වාදා 10.30 සිට ජූලි 06 බදාදා 11.43 තෙක් උත්‍ර­පල් නැකැත යි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි
ජූලි 07 බ්‍රහ­ස්ප­තින්දා
ජූලි 06 බදාදා 11.43 සිට ජූලි 07 බ්‍රහ­ස්ප­තින්දා 12.19 තෙක් හත නැකැත යි. සුදුසු අකුර පු
ජූලි 08 සිකු­රාදා
ජූලි 07 බ්‍රහ­ස්ප­තින්දා 12.19 සිට ජූලි 08 සිකු­රාදා 12.13 තෙක් සිත නැකැත යි. සුදුසු අකුරු පෙ, පො, ර, රි
ජූලි 09 සෙන­සු­රාදා
ජූලි 08 සිකු­රාදා 12.13 සිට ජූලි 09 සෙන­සු­රාදා 11.24 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත. ඉන්පසු ඉරිදා 09.55 තෙක් විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි.

සමන්ති අහුබුදු

Comments