බිළිඳු නමට අකුරු | සිළුමිණ

බිළිඳු නමට අකුරු

•ජුනි 12 ඉරිදා

ජුනි 12 ඉරිදා 02.05 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත. එදිනම 02.05 සිට 23.58 තෙක් විසා නැකැත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො

•ජුනි 13 සඳුදා

ජුනි 12 ඉරිදා 23.58 සිට ජුනි 13 සඳුදා 21.24 තෙක් අනුර නැකැත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ

•ජුනි 14 අඟහරුවාදා

ජුනි 13 සඳුදා 21.24 සිට ජුනි 14 අඟහරුවාදා 18.32 තෙක් දෙට නැකැත යි. සුදුසු අකුරු නො, ය, යි, යු

•ජුනි 15 බදාදා

ජුනි 14 අඟහරුවාදා 18.32 සිට ජුනි 15 බදාදා 15.32 තෙක් මුල නැකැත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි

•ජුනි 16 බ්‍රහස්පතින්දා

ජුනි 15 බදාදා 15.32 සිට ජුනි 16 බ්‍රහස්පතින්දා 12.36 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු

•ජුනි 17 සිකුරාදා

ජුනි 16 බ්‍රහස්පතින්දා 12.36 සිට ජුනි 17 සිකුරාදා 09.55 තෙක් උත්‍රසල නැකැත යි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

•ජුනි 18 සෙනසුරාදා

ජුනි 17 සිකුරාදා 09.55 සිට ජුනි 18 සෙනසුරාදා 07.38 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ. ඉන්පසු ඉරිදා 05.55 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.

Comments