බිළිඳු නමට අකුරු | Page 2 | සිළුමිණ

බිළිඳු නමට අකුරු

මැයි 29 ඉරිදා

මැයි 29 ඉරිදා 04.38 තෙක් බෙරණ නැකැත යි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

මැයි 30 සඳුදා

මැයි 29 ඉරිදා 04.38 සිට මැයි 30 සඳුදා 07.12 තෙක් කැති නැකැත යි.

සුදුසු අකුරු අ, ඉ, උ, එ

මැයි 31අඟහරුවාදා

මැයි 30 සඳුදා 07.12 සිට මැයි 31 අඟහරුවාදා 10.00 තෙක් රෙහෙණ නැකැත යි.

සුදුසු අකුරු ඔ,ව,වි,වු

ජූනි 01 බදාදා

මැයි 31 අඟහරුවාදා 10.00 සිට ජූනි 01 බදාදා 13.00 තෙක් මුවසිරස නැකැත යි.

සුදුසු අකුරු වෙ, වො, ක, කි.

ජූනි 02 බ්‍රහස්පතින්දා

ජූනි 01 බදාදා 13.00 සිට ජූනි 02 බ්‍රහස්පතින්දා 16.03 තෙක් අද නැකැත යි. සුදුසු අකුර කු

ජූනි 03 සිකුරාදා

ජූනි 02 බ්‍රහස්පතින්දා 16.03 සිට ජූනි 03 සිකුරාදා 19.04 තෙක් පුනාවස නැකැත යි.

සුදුසු අකුරු කෙ, කො, හ, හි

ජූනි 04 සෙනසුරාදා

ජූනි 03 සිකුරාදා 19.04 සිට ජූනි 04 සෙනසුරාදා 21.54 තෙක් යුෂ නැකැත යි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ. ඉන් පසු ඉරිදා මුළු දවස පුරා අස්ලිස නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.

Comments