බිළිඳු නමට අකුරු | Page 2 | සිළුමිණ

බිළිඳු නමට අකුරු

•මැයි 08 ඉරිදා

මැයි 08 ඉරිදා 14.57 තෙක් පුෂ නැකැත යි.

සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

•මැයි 09 සඳුදා

මැයි 08 ඉරිදා 14.57 සිට මැයි 09 සඳුදා 17.07 තෙක් අස්ලිස නැකැත යි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

•මැයි 10 අඟහරුවාදා

මැයි 09 සඳුදා 17.07 සිට මැයි 10 අඟහරුවාදා 18.39 තෙක් මා නැකැත යි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

•මැයි 11 බදාදා

මැයි 10 අඟහරුවාදා 18.39 සිට මැයි 11 බදාදා 19.27 තෙක් පුවපල් නැකැත යි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

•මැයි 12 බ්‍රහස්පතින්දා

මැයි 11 බදාදා 19.27 සිට මැයි 12 බ්‍රහස්පතින්දා 19.29 තෙක් උත්‍රපල් නැකැත යි.

සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

•මැයි 13 සිකුරාදා

මැයි 12 බ්‍රහස්පතින්දා 19.29 සිට මැයි 13 සිකුරාදා 18.48 තෙක් හත නැකැත යි. සුදුසු අකුර පු

•මැයි 14 සෙනසුරාදා

මැයි 13 සිකුරාදා 18.48 සිට මැයි 14 සෙනසුරාදා 17.27 තෙක් සිත නැකැත යි. සුදුසු අකුරු පෙ, පො, ර, රි. ඉන් පසු ඉරදා 15.34 තෙක් සා නැකැත යි. සුදුසු අකුරු රු, රෙ, රො, ත

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.

Comments