
•අප්‍රේල් 25 සඳුදා
24 ඉරිදා 17.52 සිට 25 සඳුදා 17.12 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
•අප්‍රේල් 26 අඟහරුවාදා
25 සඳුදා 17.12 සිට 26 අඟහරුවාදා 16.52 තෙක් සියාවස නැකත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු
•අප්‍රේල් 27 බදාදා
26 අඟහරුවාදා 16.56 සිට 27 බදාදා 17.04 තෙක් පුවපුටුප නැකත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි
•අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා
27 බදාදා 17.04 සිට 28 බ්‍රහස්පතින්දා 17.39 තෙක් උත්‍රපුටුප නැකැත යි. සුදුසු අකුර දු
•අප්‍රේල් 29 සිකුරාදා
28 බ්‍රහස්පතින්දා 17.39 සිට 29 සිකුරාදා 18.42 තෙක් රේවතී නැකත යි. සුදුසු අකුරු දෙ, දො, ච, චි
•අප්‍රේල් 30 සෙනසුරාදා
29 සිකුරාදා 18.42 සිට 30 සෙනසුරාදා 20.12 තෙක් අස්විද නැකත යි. සුදුසු අකුරු චු, චෙ, චො, ල. ඉන්පසු මැයි 1 ඉරිදා 22.10 තෙක් බෙරණ නැකත යි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.)