‘අරු­මැසි ප්‍රේමය’ නව නිර්මාණ ගී සංයුත්ත තැටිය එළි දැක්වේ | සිළුමිණ

‘අරු­මැසි ප්‍රේමය’ නව නිර්මාණ ගී සංයුත්ත තැටිය එළි දැක්වේ

මාධ්‍යවේදී කමල් ශ්‍රී ලියනගේ රචනා කළ ගීත ඇතුළත් ‘අරුමැසි ප්‍රේමය’ නව නිර්මාණ ගී සංයුත්ත තැටිය එළි දැක්වීම සහ ‘කමල් ගී මල් ප්‍රසංගය’ 15 වැනි දින පස්වරු 2.00 ට බලපිටිය මාදු ගං නදියේ කැප්ටන් මරීනා හෝටලයේ දී ආරාධිතයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


 

Comments