සංචරණ සීමා දීර්ඝ කෙරේ | සිළුමිණ

සංචරණ සීමා දීර්ඝ කෙරේ

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති  සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
 
ඒ අනුව සංචරණ සීමා ජුනි 21 අලුයම 4 දක්වා ක්‍රියාත්මක වෙයි.
 
සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරේ.

Comments