
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
පුහුණු / නුපුහුණු වායුසමීකරණ ශිල්පීන්, විදුලි කාර්මිකයින්, ජලනළ කාර්මිකයින් සහ අත්උදව්කරුවන් වහාම අවශ්‍ය වේ. ආකර්ෂණීය වැටුප් හා දීමනා. දු.ක. 071-4947008 / 0117855808.
030430
ඇබෑර්තු - රියදුරු
කොළඹ ප්‍රමුඛ පෙළේ අපනයන නිෂ්පාදන සහ උත්සව භාණ්ඩ සපයන ආයතනයක් වන ඩිස්කවරි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සඳහා අවංක, දක්ෂ හා කාර්යක්ෂම කොළඹ පාරවල් පිළිබඳ දැනුමැති බර වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. වයස අවු. 35-45 අතර, වැටුප රු. 40,000 සමග දීමනා. විමසීම් : 0777-396939 / 0772078446.
029952
ඇබෑර්තු - ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට, කෑම පිසීමට සහ ගෙදර අනිකුත් වැඩවලට, අවුරුදු 45-60 අතර, නිරෝගී, උපදෙස් පිළිපදින, සැරපරුෂ ගති නැති සේවිකාවක් අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසැල් නිවාඩු කාලවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,000/-. තමාම අමතන්න. විමසීම්. 071-8320470.
029178