රැකීරක්ෂා | Page 3 | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

පුහුණු /​ නුපු­හුණු වායු­ස­මී­ක­රණ ශිල්පීන්,​ විදුලි කාර්මි­ක­යින්,​ ජල­නළ කාර්මි­ක­යින් සහ අත්උ­ද­ව්ක­රු­වන් වහාම අවශ්‍ය වේ. ආක­ර්ෂ­ණීය වැටුප් හා දීමනා. දු.ක. 071-4947008 /​ 0117855808.
030430



ඇබෑර්තු - රියදුරු

කොළඹ ප්‍රමුඛ පෙළේ අප­න­යන නිෂ්පා­දන සහ උත්සව භාණ්ඩ සප­යන ආය­ත­න­යක් වන ඩිස්ක­වරි ඉන්ට­ර්නැ­ෂ­නල් ප්‍රයිවට් ලිමි­ටඩ් සඳහා අවංක,​ දක්ෂ හා කාර්ය­ක්ෂම කොළඹ පාර­වල් පිළි­බඳ දැනු­මැති බර වාහන රිය­දුරු මහ­තෙකු අවශ්‍යයි. වයස අවු. 35-45 අතර,​ වැටුප රු. 40,​000 සමග දීමනා. විම­සීම් : 0777-396939 /​ 0772078446.
029952

 

ඇබෑර්තු - ගෘහසේවය

මහ­ර­ග­මට නුදුරු කුඩා පවු­ල­කට,​ කෑම පිසී­මට සහ ගෙදර අනි­කුත් වැඩ­ව­ලට,​ අවු­රුදු 45-60 අතර,​ නිරෝගී,​ උප­දෙස් පිළි­ප­දින,​ සැර­ප­රුෂ ගති නැති සේවි­කා­වක් අවශ්‍යයි. පාසැල් දින­ව­ලදී උදෑ­සන 4.00 ට අව­දි­වීම අවශ්‍යයි. පෝය දින­ව­ලට සහ පාසැල් නිවාඩු කාල­ව­ලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,​000/​-. තමාම අම­තන්න. විම­සීම්. 071-8320470.
029178

 

ඇබෑර්තු - විවිධ

විශ්‍රාමික අයකු සඳහා,​ ඉතාම කරු­ණා­වන්ත,​ සාමාන්‍ය ඉවුම් පිහුම් සඳහා උද­ව්විය හැකි,​ ගමන් බිමන් සඳහා සහාය විය හැකි අයකු සොයයි. කරු­ණා­කර විස්තර හා අපේක්‍ෂිත වැටුප් සමග අය­දුම් කරන්න. ඊමේල් ලිපි­නය : k​e​e​r​t​h​i​@​t​r​i​u​m​f​.​c​a​ ඇම­තුම් අංක : 1-604-2227493.
029492

Comments