තිනකරන් පුවත්පතට අවුරුදු 89යි... | Page 10 | සිළුමිණ

තිනකරන් පුවත්පතට අවුරුදු 89යි...

තිනකරන් පුවත්පතට වසර 89ක් පිරීම නිමිත්තෙන් එම කර්තෘ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය පසුගියදා පැවැත්විණි. එහිදී තිනකරන් ප්‍රධාන කර්තෘ ටී. සෙන්දිල් වේලවල් මහතා විසින් ලේක්හවුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා පිළිගත් අයුරු.

එම අවස්ථාවට සමාගමේ සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල මහතා සහ තිනකරන් කර්තෘ මණ්ඩල සාමාජිකයන් එක්ව සිටි අවස්ථාව.

තිනකරන් කර්තෘ මණ්ඩලය පහත ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප - වාසිත පටබැඳිගේ 
රංජිත් අසංක

Comments