ලෝක පෝලියෝ දිනයට සමරු මුද්දරයක් නිකුත් කෙරෙයි | සිළුමිණ

ලෝක පෝලියෝ දිනයට සමරු මුද්දරයක් නිකුත් කෙරෙයි

රොටරි සමාජයේ අනුග්‍රහයෙන් ලෝක පෝලියෝ දිනය සැමරීම වෙනුවෙන් සමරු මුද්දරය නිකුත් කිරීම අද (24)  සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා මාලදිවයිනේ  දිස්ත්‍රික් රොටරි නියෝජිත කසුන් සිගේරා ,දිස්ත්‍රික් ගවනර් අජිත් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය

Comments