
කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්රියාත්මක කිරීමට පොලීසිය අසමත්වීම හේතුවෙන් කුරුණෑගල මහෙස්ත්රාත්වරයා වැඩබලන පොලිස්පති මාර්ගයෙන් යළි වරෙන්තු නිකුත් කර තිබේ.
සැකකරුවන්ට රටින් පිටවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.