හෙට මුහුදු යාමෙන් වළකින්න | සිළුමිණ

හෙට මුහුදු යාමෙන් වළකින්න

කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලට හෙට දහවල් 12 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

ඒ, පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් ය.

 

Comments