තවත් කොවිඩ් ආසාදිතයන් 15කට සුවයි | සිළුමිණ

තවත් කොවිඩ් ආසාදිතයන් 15කට සුවයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් කරයි
 
ඒ අනුව වෛරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් ගණන 2,121 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.
 
මෙරට තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2782කි.
 
මෙවන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 650ක් වෙයි

Comments