සාමාන්‍ය ‌ෙසේවා | Page 4 | සිළුමිණ

සාමාන්‍ය ‌ෙසේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ විද්‍යාව,​ ගණිතය උගන්වති. Online Tuition පිලිප් පර්ඩිනන්ස්,​ 0777622834
027302

උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත /​ පුනරීක්ෂණ,​ තනි හෝ කණ්ඩායම් පන්ති,​ ගම්පහ,​ කැලණිය,​ කිරිබත්ගොඩ,​ කඩවත,​ බියගම කොළඹ අවට ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. මධුෂාන් ගනේගෙදර BSc,​ MSc (R). 077-4704833.
028735

IELTS TOEFL SAT GRE GMAT OET FCE O/​L,​ A/​L Literature Edxcel Cambridge Igcse පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල,​ 31,​ ජනතා පාර,​ වත්තේගෙදර,​ මහරගම.0714733689,​ 0775558590
030048

 

ඉදුම් හිටුම් තිබේ 

රාගම වල්පොල වැදගත් නිවසක යුවලක් සඳහා කාමරයක් කුලියට දීමට ඇත. දු.ක. 077-6357591 නො. 236 වල්පොල,​ රාගම.
030414

Comments