
තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 858ක්.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1797කි.
තවත් රෝගීන් 928 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කො කොවිඩි -19 හේතුවෙන් මරණ 11ක් වාර්තා වී ඇත.