දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි | සිළුමිණ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කෙරෙන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථානය උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා විවෘතව පවතින බව ද ඔහු සඳහන් කළේය .

 

Comments