
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්සන් කිරීමෙන් අනතුරුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත ය.
රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේ, එය මුද්‍රණයට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.