කොළඹ ආනන්ද විදුහලේ පස් පියුම් චිත්රකලා සංසදය මඟින් තුන්වැනි වරටත් සංවිධානය කර ඇති 1සිට 5 දක්වා ශ්‍රේණිවල දරුවන්ගේ සිතුවම් දැක්ම මේ මස 25 හා 26 යන දිනවල විද්‍යාලයේදී ප්‍රදර්ශනය කෙරෙයි. කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති එස්.එච්. කීර්තිරත්න, ප්‍රාථමික අංශ ප්‍රධාන සහකාර විදුහල්පති ආර්. එන්. සී. රන්දෙනි යන මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය හා චිත්‍ර කලා සංසදය මේ කටයුතු සංවිධානය කර ඇත.